ඔබගේ සිංදු ලබාදීම්

ඔබගේ ගීතයන් අපට ලබා දීමට පෙර මේ පිළිබඳව
 සැලකිළිමත් වන්න.
 
1. ඔබ විසින් අපට ලබාදෙන ගීතයන් MP3 ගණයේ ගීතයන් විය යුතුය.  

2. ඔබගේ ගීතයන් Upload කිරීම සඳහා (www.ziddu.com) යන අඩවිය භාවිතා කළ හැකිය. ඉන්පසු අදාළ ස්ථානයේ ඔබගේ Links ඇතුලත් කරන්න.

3. ඔබ විසින් Upload කරන ගීතයන් හී ගීතයේ නම හා ගායකයාගේ නම සඳහන් කරන්න.

4. ඔබට (අළුත්, පැරණි, DJ Tracks, Remix Tracks, Remake Tracks) යන 
ඕනෑම වර්ගයේ ගීත අපට ලබා දිය හැකිය.  

5. ඔබගේ MP3 ගීතයන් අපට ලබා දීම සඳහා (ඔබගේ සිංදු ලබාදීම්) යන ‍පෝරමය පුරවා 
ඔබගේ Links අදාළ ස්ථානයේ ඇතුළත් කර එවන්න. -------------------------------------------------------------------------------------------------------------------------------------------

ඔබගේ නම*

ඔබගේ අඩවියේ ලිපිනය

ඊ-මේල් ලිපිනය*

ඔබ අපට ලබා දෙන්නේ,*
 අළුත් සිංදු 
 පැරණි සිංදු 
 DJ Tracks 
 Remix Tracks 
 Remake Tracks 
Links ඇතුලත් කරන්න*










සංඛේත තහවුරුව
captcha
මෙම සංඛේතයන් නිවැරදිව ඇතුලත් කරන්න:
[අළුත් සංඛේතයක් ගන්න]