යුවලක් ගැයූ ගී 16 ක්


මහාචාර්ය අමරා රණතුංග - ආචාර්ය දයාරත්න රණතුංග යුවල ගැයූ ගී 16 ක් තමයි අද මම කට්ටියට දෙන්න යන්නෙ. හොඳයිද කියලා බලන්නකෝ. කොමෙන්ට් එකකුත් දෙන්න අමතක කරන්න එපා.

1 comments:

Indranama said...

මේ අර රැප් කරපු එකද?

මෙච්චර සංගීතෙ ඉගෙනගත්තු උගතුන් වෙලත් මේ දෙන්නා රැප් කරන්න ගිහින් නං හත්පොලේම ගාගත්තා :D

Post a Comment

මෙහි පළ වී ඇති සිංදු ගැන ඔයගොල්ලන්ට හිතෙන දෙයක් ලියන්න.
ඔයාලගේ අදහස් අපිට හුඟක් වටිනවා. ඒවා අපේ ඉදිරිගමනට මහත් රැකුලක් වේවි.

විශේෂයි-
Singlish වලින් ටයිප් කරන්න මෙහි ඇති යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතා කරන්න.