ඔබ වෙනුවෙන් You Tube රූප සිංදු 2 ක්

මගේ පාසල් කාලයේ මිත්‍රයෙක් වන (Thusith Kumara Muthuhewa) විසින් නිර්මාණය කරපු (අපේ භාෂාවෙන් කියනව නම් Maxxa) You Tube රූප සිංදු 2 ක් තමයි ඔය පහතින් දාල තියෙන්නෙ. අපේ යාළුවන්ට You Tube එක හරහා බලන්න ඕනෙ නම් අපේ Channel එක හරහා බලන්නත් පුළුවන් (සිංදු අඩවියේ You Tube චැනලය) කොහොමද හොඳයිද කියලා බලලා ඕ‍‍ගොල්ලන්ගේ අදහසකුත් කොමෙන්ට් එකේ දාලා යන්නකෝ. එතකොටනේ තව තවත් මේ වගේ දේවල් නිර්මාණය කරන්න උනන්දුව ඇතිවෙන්නේ. තව දෙයක් මේ වගේ නිර්මාණයන් කරන අපේ යාළුවො ඉන්නවනම් අපිට එවන්න ඕගොල්ලො නිර්මාණය කරපු You Tube රූප සිංදුව අපේ අඩවියෙන් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න සූදානමින් අපි ඉන්නේ.






5 comments:

Anonymous said...

harima lassnai.....both these 2 songs are ma favrite..al da best 4 ur wrks..

චතුවා said...

පළවෙනි වීඩියෝ එක නම් සුපිරි! හැබැයි දෙවෙනි එකේ සිංදුව එක්ක වීඩියෝ එක ගැලපෙන්නේ නෑ වගේ දැනෙනවා මට..

Anonymous said...

machan meke music ehema kohenwath copy karala nathnam patta.........

Anonymous said...

කොමෙන්ට්ස් දාපු ඔක්කොටෝම ස්තූතියි

Anonymous said...

Thankzz all

Post a Comment

මෙහි පළ වී ඇති සිංදු ගැන ඔයගොල්ලන්ට හිතෙන දෙයක් ලියන්න.
ඔයාලගේ අදහස් අපිට හුඟක් වටිනවා. ඒවා අපේ ඉදිරිගමනට මහත් රැකුලක් වේවි.

විශේෂයි-
Singlish වලින් ටයිප් කරන්න මෙහි ඇති යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතා කරන්න.